මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්විය යුතු බවත් රටට පාඩුවක් නැතැයි අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම පිළිබදව වැරදි වැටහීමක සිටින බවය.

අමාත්‍ය ලොහාන් රත්වත්තේ

“මේ Credit line එක පාවිච්චි කරේ නැත්නම් අපතේ යනවා.වාහන ගෙන්වීමෙන් අපේ ආණ්ඩුවට ණය බරක් ඇති වෙන්නේ නැහැ.සිංහලෙන් කියනවනම් ණය පහසුකම අපතේ නොහැර මේ වාහන ටික මන්ත්‍රීවරුන්ට ගෙන්න ගැනීම සුදුසුයි කියලා මගේ අදහස”