චීන සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අද (31)මෙරටට ලැබීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, වසර 10 කින් නැවත ගෙවිය හැකි සහන ණය කෝනදේසි යටතේ ලෙස එම මුදල මෙරටට ලැබෙනු ඇති බවය.