අද කොරෝනා රෝගීන් 1941ක් හදුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 248 050ක් දක්වා ඉහළට