සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.