ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු ඉටු කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ඉතාලියේ බොලොඤ්ඤෝ නුවර පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොවිඩ් 19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ථ මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,