වාණිජ බැංකු කිහිපයක් ඊයේ (27) ප්‍රකාශ කළ විනිමය අනුපාත අනුව ඩොලරයක් අලෙවි කෙරුණේ රුපියල් 222 ටය.

මහ බැංකුව සහ රාජ්‍ය බැංකු ඩොලරය අද අලෙවි කළේ, රුපියල් 203ක අගයකටය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින විදේශ විනිමය හිඟය මීට හේතුව බව විශේෂඥයින් පෙන්වා දෙති.