ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා සමඟ පැවත්වෙන සාකච්ඡාවට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අද පෙරවරුවේ පක්ෂ සභාපතිවරයා සමඟ ද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.