වෙන හොඳ කෙනෙක් හිටියේ නෑ නෙවෙයි ගෝඨා දෙන්න කැමැති වුණේ නෑ! – 2024.07.13

හොරු නොවන අපි සංවිධානය රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න අවශ්‍යයි කියලා හිතන කණ්ඩායමක් විසින්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම දුන්නේ කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා බවට පත්වුනේ ජනාධිපතිකම භාරගන්න කිසිම කෙනෙක් සිටියේ නැති නිසායි. මේ පොහොට්ටුව ඇතුලේ රට පාලනය කරන්න සුදුස්සන් ඕන තරම් හිටියා. නමුත් ඒ අයට...