සත 50ට ගන්න සල්ලි නෑ! රු4ට ගන්න සල්ලි තියෙනවා! සෞඛ්‍ය අමාත්‍යංශයේ මහ මගඩිය රවි කුමුදේශ් හෙළි කරයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය - රවී කුමුදේශ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා පැවසුවේ රෝහල් මට්ටමින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඉතා වැරදි ක්‍රියාවලියක් සිදුවන බවයි. අපිට තියෙන ප්‍රතිපාදන වලට අනුව නෙවෙයි බඩු ගන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය කියනව ප්‍රතිපාදන තියෙන්නෙ මිලියන දහයයි කියලා. රෝහල් අධ්‍යක්ෂකවරයා බඩු ගන්නව මිලියන 20ක එතකොට හැමදාම මිලියන 10ක්...