වීදුරු හදන සිලිකා වැල්ලෙන් ගෙවල් හදන්න වැලි පටවලා

සිලිකා වැලි ජාවාරමට එරෙහිව විරෝධය සිලිකා වැලි ජාවාරමට එරෙහිව සිදුකළ විරෝධතාව ආවරණය කිරීමට ගිය අප වෙබ් නිවුස් කණ්ඩායමට අදහස් දැක්වූ පුද්ගලයන් පැවසූවේ සිලිකා නමින් බලපත්‍රය ලබාගෙන සිලිකා වැලි මුවාවෙන් ගොඩ වැලි කැනීමක් සිදු කරන බව යි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>> https://youtu.be/OLD67oUcE1g