පිරිමි සම්බාහනය ගැහැණුන්ට තහනම්. පිරිමි, පිරිමි සම්බාහනයට ඉඩ

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ “පිරිමින්ව සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කරයි” යන තේමාවෙන් පළ වූ සටහන්, පුවත් අසත්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන තහවුරු කරන බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ තම තමන් කිසිදු අවස්ථාවක එවැනි තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.