ජනාධිපතිතුමනි රටේ දරුවන් වෙනුවෙන් සුළු වෙලාවක් වත් වෙන් කරන්න – පා. ම. ශාන් විජේලාල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පා.ම. ශාන් විජේලාල් ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා. ම. ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසුවේ වැටුප් වැඩිවීම් ඉල්ලා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වර්ජනය කිරීමට ගුරුවරුන් සහ මහාචාර්‍යවරුන් කටයුතු කිරීම හේතුවෙන් සිසුන්ට විශාල අසාධාරණයකට පත්වන බවයි. තව දුරටත් අදහස් දක්වමින් ශාන් විජේලාල් මහතා...