වැරදි බෙහෙතක් දුන්නද? දීපු බෙහෙත විස වුණා ද? – 2024.07.16

වෛද්‍ය රවී කුමුදේශ් - පරිපුර්ණක සෞඛ්‍ය සේවා සංගමය දොම්පෙරඩෝන් සහ ෆෙඩ්රිසිලෝන් කියන ඖෂධ දෙක පාවිච්චි කරපු පිරිස මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අතරින් බොහෝ අය කුඩා ළමුන්. දැනට විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ ඊට හේතු වී ඇත්තේ අසාත්මිකතාවයන්ට සමාන ප්‍රතික්‍රියාවක් කියලා. එම රෝගීන්ගේ තත්වය අතිශය බරපතල නැහැ. නමුත් අපි දිගින් දිගටම...