යුක්තියේ මෙහෙයුමට බලපෑම් එපා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට විරෝධතාවක්.

විමුක්ති ජයසූරිය - විධායක සභික නව ජනතා පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විධායක සභික නව ජනතා පෙරමුණේ විමුක්ති ජයසූරිය මහතා පවසා සිටියේ වර්තමානයේ රටේ ආරම්භ කර තිබෙන යුක්තිය මෙහෙයුම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රජයට බලපෑම් කරන බවත්. නමුත් මෙම මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය ජාලය අඩාල වී ඇති බවත්...