හැම ආණ්ඩුවක්ම තමන්ගේ කීමට වැඩ කරන පොලිස්පති කෙනෙක්ව තමයි පත් කරන්නේ

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මාධ්‍ය හමුව අමතමින් වාසුදේව නානයක්කාර මහතා පවසා සිටියේ සෑම රජයක් ම පොලිස්පතිවරුන් පත් කර ගන්නේ ඔවුන්ගේ උවමනාවන්ට සරිලන පරිද්දෙන් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/vJC5jCqupDs