වර්ජනය හැර අපට වෙන විකල්පයක් නෑ! වෘත්තීය සමිති මානව හිමිකම් කොමිසමට යයි!

මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් වෘත්තීය සමිති නායකයින් පවසා සිටියේ වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසෙනවා හැරෙන්නට තමන්ට වෙන කිසිදු විකල්පයක් නොමැති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>> https://youtu.be/sSgInnV1AFM