මාධ්‍ය හමුවේ දී මැජික් සිල්පියා සං සං ගාලා ඩොලර් මවයි! අපිටත් ඩොලර් දෙන්න බැරිද? රටේ නායකයෝත් අහනවා

ලක්රුවන් - ලංකා මැජික් ශිල්පීන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා මැජික් ශිල්පීන්ගේ සංගමය ප්‍රකාශ කළේ තම හැකියවට තැනක් , රැකියාවක් තම රට තුල නැති බවත් ලංකාව තුල ඉපදීම පිළිබඳව තමන් කණගාටු වෙන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/2oY7Sn2HFSI