රනිල්ගේ වැඩ නිසා අයි.එම්.එෆ් එකට වෙන වැඩේ

පා.ම. එස්.එම්. මරික්කාර් මාධ්‍ය අමතමින් මරික්කාර් මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් ලංකාවේ ණය සම්බන්ධ මූල්‍ය අර්බුදය විසඳන බවට රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් නොගන්නේ නම් කිසිදු ජාත්‍යන්තර සහයෝගයක් නොලැබෙන වගයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/DyGWyPWGL9c