ඔබතුමාලා හොඳට සල්ලි වියදම් කරනවා නේද ? මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට අනුර දුන් පිළිතුර

අනුර කුමාර දිසානායක මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පා.ම. අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මහජනයාගේ මුදල් කෝටි ගණන් හොරකම් කරපු අයට පුවරුවක් සඳහා ලක්ෂයක් පමණ වියදම් කරන පාලකයන්ට රැස්වීමක් සඳහා කෝටි දෙක, තුන වියදම් කරන පාලකයන්ට මේක විශාල මුදලක් ලෙස පේන එක අරුම පුදුම දෙයක් නොවන්නේ ඒ අය සියලු...