අධිකරණ තීන්දු ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවට බලයක් නෑ! ස.ජ.බයත් නීතිඥයන්ගේ සටනට එකතුවේ!

නීතිඥ මහේෂ් පරාක්‍රම සමඟි තරුණ නීතිඥ බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මහේෂ් පරාක්‍රම මහතා පවසා සිටියේ මහජන බලය මර්ධනය කිරීමට කුමන ක්‍රමවේදයක් ගෙන ආවත් පාර්ලිමේන්තුව කුමණ ක්‍රියාමාර්ගයක් අනුමත කළත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඒ යෝජනා සියල්ලම අහෝසිවන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>> https://youtu.be/UbiRwvkuc7c