සජිත් ප්රේමදාස අනුර කුමාර ඒකාබද්ධ වැඩපිළිවෙලකට එන්න ඕනේ

බලංගොඩ කාශ්‍යප හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලංගොඩ කාශ්‍යප හිමි පවසා සිටියේ කොළඹ පෝට් සිටි, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ශ්‍රී ලංකාවේ තිබුණ ද ඒවා අපට අයිති නොවන බවයි. විඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ebcWo9CqenE