පොහොට්ටුවේ මතභේදයක්

පා.ම. රන්ජිත් බණ්ඩාර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රන්ජිත් බණ්ඩාර මහතා පවසා සිටියේ ඕනෑම දේශපාලකයෙකුට තම තනි මතය පැවසීමේ අයිතියක් ඇති නමුත් පක්ෂයක් වශයෙන් දරන මතයත් තමන් තනි තනිව දරන මතයත් වෙනස් විය හැකි බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>> https://youtu.be/rXXKWRyJq5k