ශෙඩ් එකේ පොම්පකරුයි මැනේජරුයි රෑට ඩිගිසි ඩිගා

මාධ්‍ය අමතමින් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හා සමාජක්‍රියාකාරි අසේල සම්පත් මහතා විමසා සිටියේ තවමත් ඉන්ධන QR සීමාව වැඩි නොකර පවත්වාගෙන යන්නේ ජනතාව පීඩාවට පත් කර පොම්පකරුවන් සහ පෙට්‍රල් සෙඩ් කළමණාකරුවන් ට හොරට ඉන්ධන ලබාදී හම්බ කරගැනීමට අවස්ථාව සැලසීමට ද යන්නයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>> https://youtu.be/BRHl65-CJYI