පාස්කු ප්‍රහාරයට සිරිසේන වග කියන්න ඕන!

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියා සිටියේ බණ්ඩාරනායක ගුණ සමුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතක වී ඇති නිසා බණ්ඩාරනායක පදනම විසින් එය දිගටම සිදුකිරීමට කටයුතු කරන බවයි. තව දුරටත් අදහස් දක්වමින් එතුමිය පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට එවකට සිටි රාජ්‍ය නායකයා ඍජුවම...