රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කළ යුතුමයි..

පා.ම. මහාචාර්‍ය රංජිත් බංඩාර මහතා පා.ම.මහාචාර්‍ය රංජිත් බංඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් පවසා සිටියේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කළ යුතුම බවයි. https://youtu.be/LGhaN-LooZM