ඡන්දෙ තියන්න සල්ලි නැත්නම් ජාත්‍යන්තරයෙන් ඉල්ල ගන්න පුළුවන්

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මැතිවරණ සඳහා ආණ්ඩුවට මුදල් නැති බව කිව නොහැකි බවත් වාර්කෂිව මේ අයවැය ලේඛනය හරහා 2023 මැතිවරණයකට මුදල් වෙන් කර ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/lrM0B6hRPyE