සෞඛ්‍ය සේවයේ මහා පිපුරුමක් අතළඟ

දේවිකා කොඩිතුවක්කු - පවුල් සෞඛ්‍ය සේවා සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසා සිටියේ අද උදෑසන අටෙන් අවසන් වූ සෞඛ්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් මොන ආකාරයට ද ප්‍රකාශයට පත්වෙන්නේ යන කාරණය පිළිබඳව වෘතීය...