හිටපු ජනපතිත් අප සමග විරෝධයට එක් වෙනවා

ලංකා ගුරු සංගමය -ජෝසෆ් ස්ටාලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ආණ්ඩුවේ එකම උත්සහය මර්ධනය බවත්, එය පිටුපසින් සිටින පුද්ගලයින් දන්නා බවත් ය. තවද ආණ්ඩුව මර්ධනය නතර නොකරොත් දෙවනිදයින් පසුව විවිධ ක්‍රියාකාරකම් ඉදිරියට ඇති වන බව එම මහතා වැඩි දුරටත් පැවසූහ. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/R0qM1KpVBec