අත්‍යාවශ්‍ය භාණ්ඩ ගන්න සල්ලි නැති ආණ්ඩුව නිදහස් උත්සවයට මිලියන 200ක් වෙන් කරලා

ලංකා ගුරු සංගමය- ජෝසප් ස්ටාර්ලින් මාධ්‍ය අමතමින් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලිං මහතා පවසා සිටියේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සහ නොහැකියාව හේතුවෙන් ළමයින් සම්බන්ධයෙන් ඉටු කළයුතු සියළුම දෑ මග හැර දමා ඇති බවයි. සම්පූර්න ඊඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/aOVtimhs5kw