ජ.වි.පෙ. ජනපති අපේක්ෂකයා ගෝනිබිල්ලෙක්

පා.ම. නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ ,මහතා පවසා සිටියේ තම පක්ෂය කිසිම දවසක ප්‍රචන්ඩත්වය අගය නොකරන බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජවිපයෙන් මෙවර චන්දය ඉල්ලන්නේ අතීතයේ ජේවීපී සාමාජිකයින්ව අත්අඩංගුවට ගැනීමට ඔත්තු සැපයූ පුද්ගලයින් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>> https://youtu.be/9kddSCblfM0