පොලිස්පති දේශබන්දු ගේ අධෝ මුඛයේ රෝගයක් තියෙනවා

කම්කරු අරගල මධ්‍යස්ථානය -දුමින්ද නාගමුව මාධ්‍ය සාකච්ඡාවට අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා පැවසූවේ උද්ඝෝෂණයට කරපු පහර දීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/pxdamP3rUKs