යාල වනයේ අක්කර 12,000ල් රහසිගත වැඩකට යොදවයි.?

යාල වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000ක කොටසක් යම් රහසිගත අරමුණක් සදහා යෙදවීමට රජය ක්‍රියාකරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු ඒ බව ප්‍රකාශ කලේ. එම සටහන පහතින් දැක්වේ. "යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික ම් වනෝද්‍යානයේ 1 වන බිම්...