එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් රැගෙන ආ ප්ලාසටික් තොගයෙන් 60%ක් අතුරුදන්

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වල ප්ලාස්ටික් ටොන් 1,034 ක් පැවති බවත්, ඒ අතරින් මෙරට වෙරළ තීරයට ගසාගෙන පැමිණ ඇත්තේ සියයට 40 ක පමණ ප්‍රමාණයක් බවත් පරිසර අමාත්‍ය මිහින්ද අමරවීර පවසනවා. ඉතිරි සියයට 60 ක පමණ ප්ලාස්ටික් තොගයට සිදු වු දේ මෙතෙක් වාර්තා වී නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම්විට...