විමල් වීරවංශ CID වෙත පැමිණෙයි. – 15.08.2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.