ගම්පහ සණස තැන්පත්කරුවෝ යුක්තිය ඉල්ලයි!

ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල පිහිටුවා ඇති සණස සමිති හරහා විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති අතර ඒ හේතුවෙන් එම සණස සමිතිවල තැන්පත්කරුවන් සිය මුදල් අහිමිවී යාමෙන් 2018 වර්ශයේ සිට මේ දක්වා දැඩි පීඩාවට පත්වී ඇති බව Web News අප කල විමර්ශණයකදී අනාවරණය විය. මේ වනවිට මෙම තැන්පත්කරුවන් අවස්ථා ගණනාවකදී සණස...