සංචරණ සීමා ලිහිල් කළත් ‘බස්නාහිරට’ තවත් සීමා

අද (21දා) සිට දිවයින පුරා සංචරණ සීමා ලිහිල් වූවද එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවිය හැක්කේ උපරිම දෙදෙනකුට බව ජූලි මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ 48 ක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. ඊයේ සවස නිකුත් කළ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ...