සේයා දැරිය ඝාතනය කළ චුදිතයාත් සහනයක් ඉල්ලා වැලිකඩට වහලට නගී

මරණ දඩුවම නියමවී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් යළි ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ තමන්ට ලබා දී ඇති මරණ දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් දක්වා ලිහිල් කරන ලෙස ඉල්ලමින්. වැලිකඩ  බන්ධනාගාරයේ වහලය මත ආහාර වර්ජනයෙ නිරත රැඳවියන් අතර සේයා දැරිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී...