නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් හා යෝජනා ලබා දීමට තවමත් අවස්ථාව තිබෙනවා. – 30.07.2025

අගමැතිනි හරිනි අමරසූරිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද, අදහස්, යෝජනා සමගින් භාවිතයේ ඇති ගැටළු හඳුනා ගනිමින්, පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව,...