හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගෙ අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 2014 වසරේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායී මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැය කර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී...