අපි ජනතාවගේ පැත්තේ ඉඳන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ප්‍රශ්න කරන්නේ. – 02.08.2025

ජෝශප් ස්ටාලින්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විධිමත් ලිඛිත යෝජනාවක් නොමැති බැවින්, ඉදිරියට සාකච්ඡා සඳහා සහභාගි නොවීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි. ඔහු සඳහන් කළේ, රජය ජනතාවට අධ්‍යාපනයේ බර අඩු කරන ප්‍රතිසංස්කරණයක් පොරොන්දු වූවත්, දැන් ඉදිරිපත් කරන්නේ 2018 සිට තිබූ පැරණි ප්‍රතිසංස්කරණ බවත්, ඒවා ජනතාව...