අප හොඳ වූ දවසක මේ ආණ්ඩුවට ඔවුන් අල්ලා ගත හැකි වනු ඇත. – 19.07.2025

ජගත් මනුවර්ණ. ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට හැකියාවක් නැහැ; එය සිහිනයක් පමණයි. "ආණ්ඩුව පෙරළනවා වැනි දේවල්, ඔවුන් හීනෙන් දැක්කොත් මිස ඇත්ත ලෝකයේ සිදුවන දේවල් නොවේ" යනුවෙන් ප්‍රකාශ කරන්නේ, "යම් අයකු සිරගත වන විට පවුලේ අයට වේදනාවක් ඇතිවිය හැකියි. ඔවුන් කළ අපරාධ හා වැරදි ඔවුන් දන්නා නිසා, තමන් සිරගත වේ යැයි බියක් තිබිය...