හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, රු. මිලියන 28 ක වත්කම් සම්බන්ධයෙන් විස්තර නොදැක්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.