ත්‍රිකුණාමලය වරායෙන් අක්කර 33000ක් ඇමරිකාවට – වසන්ත සමරසිංහ

ත්‍රිකුණාමල වරායෙන් අක්කර 33,000 ක භූමියක් අමෙරිකාවට බදුදීමේ සූදානමක් ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා. ඒ, පෙරේදා (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්. චීනයට හම්බන්තොට වරාය ලබාදුන් ආකාරයටම අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දීමට සැලසුම් කරඇති බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දූෂණ විරෝධි හඬ...