අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද අලුයම රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වසන්ත මුදලිගේ සිරස STEIN මැදිරියේ පැවති “මාවත” වැඩසටහන නිමවා යමින් සිටියදී රත්මලාන බොරුපන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ රත්මලාන , බොරුපන පාරේ පිහිටි 4 වන ඉංජිනේරු සේවා බළකා යුද හමුදා කඳවුරට මීටර් 200 ක්...