ගුරුවරුන්ට පාරට බහින්න උනේ කාළකණ්ණි ඇමතිලා නිසා – විජිත හේරත්

වත්මන් රජය විසින් රුපියල් 100 ක දෛනික වැටුප් වැඩි කිරීම සඳහා පනත් සම්මත කර ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඒ, අද (04) දින පාර්ලිමේන්තුව අමතමින්. මහ බැංකුව විසින් සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක මාසික වියදම සඳහා අවම රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව වාර්ෂික...