පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේසිරි බස්නායක. ‘ආයෝජකයන්ගේ විශ්වාසයේ ඉහළ යාම නිසා කොටස් වෙළඳ පොළ දැන් කරටි කඩාගෙන ඉහළ යනවා’ යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේසිරි බස්නායක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. “වැරදි ආර්ථික ක්‍රියාමාර්ග නිසා කඩා වැටුණු රට ක්‍රම ක්‍රමයෙන් ස්ථාවර කිරීමට වත්මන් රජයට හැකි වී...