69 ලක්ෂයක බලාපොරොත්තු සුන් – තමාද සිටින්නේ කලකිරීමෙන් -විදුර වික්‍රමනායක

රජය වර්තමානයේ ගමන් ගන්නා මග සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් මෙලෙස කටයුතු කළහොත් තම පක්ෂයටද අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට අත්වූ ඉරණම බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඒ, පෙරේදා (31) දින බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්. ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් 69ලක්ෂයක ජනතාව මෙන්ම තමාද සිටින්නේ කලකිරීමෙන්...