අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන්හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙනවා. අමෙරිකානු හමුදා මෙහෙයුමක් මඟින් එරටින් පිටුවහල් කර මුලින්ම අමෙරිකානු හමුදා කඳවුරකට රැගෙන ආ මදුරෝව, පසුව නිව්යෝර්ක්හි මත්ද්‍රව්‍ය මර්දන ඒජන්සියේ (DEA) කාර්යාල වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය සහ...

