අලුත් පරපුරකට මේ රටේ බලය දෙන්න ඕනේ.

උවිඳු විජේවීර - දෙවන පරපුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ උවිඳු විජේවීර මහතා පවසා සිටියේ ඇයි ලංකාවට අලුත් දේශපාලන ව්‍යාපාරයක් වුවමනා කාරණය පිළිබඳව ලංකාව පුරාම ජනතාව දැනුවත් කරමින් යන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Y2a8um2MoJ0