දුමින්ද සිල්වාට සමාව දීම එක්සත් ජනපදය හෙළාදකී

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී සිරගත කොට සිටි හිටපු පා.ම දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය විරෝධය පළකර තිබේ. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය විසින් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන්කර ඇත. We welcome the early release of PTA prisoners, but the...